උපදෙස්
මම ඡේදයක්. ඔබේම පෙළ එක් කිරීමට සහ මාව සංස්කරණය කිරීමට මෙතැන ක්ලික් කරන්න. එය පහසුයි.
01. මුදල් ගෙවීම
පහත සඳහන් ගිණුම් අංකයට පමණක් රුපියල් 1000ක තැන්පතුවක් සිදු කර අදාළ ගෙවීම අප වෙත තහවුරු කිරීමට කාරුණික වන්න.
Account Number: 004100180002737
Account Name: A Plus Creations (Pvt) Ltd
Bank: People's Bank
Branch: International Banking Division
02. පෝරමය සම්පූර්ණ කිරීම
ඔබගේ දරුවාගේ නම, වයස, උපන්දිනය, භාරකරුවාගේ නම සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සඳහන් කරන්න.
03. ඡායාරූප එවීම
ඔබට කැමති ඡායාරූප 10ක් සමග උපන්දින සුබපැතුම් පණිවිඩය අප වෙත යොමු කළ හැකි ය. ඡායාරූප එවීමේ දී ( JPEG, PNG වැනි ) අයුරින් එවීමට කටයුතු කරන්න.
04. ගෙවීම් තහවුරු කිරීම
බැංකුව වෙත ගෙවීම් කල රිසිට්පතේ ස්කෑන් කළ පැහැදිලි පිටපතක් හෝ පැහැදිලිව ලබාගත් ඡායාරූපයක් හෝ ගෙවීම තහවුරු කළ හැකි මූලාශ්‍රය පැහැදිලිව එවීමට කටයුතු කරන්න.
05. යොමුව
ඉහත පියවරයන් අනුගමනය කිරීමෙන් පසු ඡායාරූප සහ ගෙවීම් විස්තර සම්පූර්ණ කිරීමෙන් පසු අප වෙත යොමු කළ හැකි වේ.
06. තහවුරු කිරීම
ඔබට පණිවිඩයක් මගින් හෝ A ප්ලස් නාලිකාවේ මගින් ලබාදෙන ඇමතුමක් මගින් සිදු කෙරෙනු ඇත. එහිදි සුබපැතුම විකාශය වන වේලාවන් පිළිබඳ ඔබව දැනුම්වත් කෙරෙනු ඇත. පැහැදිලිව තොරතුරු සම්පූර්ණ කර එවීමෙන් ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි බව දන්වමු. යම් ගැටලුවක් හෝ අවශ්‍යතාවක් වේ නම් විමසන්න. අප ඔබට සහය වීමට වගකීමට බැඳී සිටිමු.
Birthday Details Form
